October 21, 2021

වෙන්නප්පුව ASP මාරු කරන්න.. ඇමති අරුන්දික යැවූ ලිපියක් සමාජ ජාලවල

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා ස්ථාන මාරු කිරීමක් සිදු කල යුතු බවට දැනුම් දෙමින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් යොමු කරන ලද බව පැවසෙන ලිපියක් …