October 21, 2021

සිරකුටිය ළඟින් දුරකථනයක් මතු වෙයි – බන්ධනාගාර බුද්ධි මෙහෙයුමකින් සොයා ගනියි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතාගේ සිරකුටිය ආසන්න භූමියේ සඟවා තිබූ ජංගම දුරකථනයක් බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (14 දා* සිදු …