October 21, 2021

යෝෂිතගේ ගෑස් සමාගමක් මෙරට වෙදලපලට ?

තමන්ට අයත් ගෑස් සමාගමක් නුදුරේ දී මෙරට ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට සූදානම් වන බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ …

AstraZeneca එන්නත් ලක්‍ෂ 6ක් ගැන ජනපතිට බලාපොරොත්තුවක්

ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් මාත‍්‍රා ලක්ෂ 06ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග‍්‍රාමාත්‍ය යොෂිහිඬේ සුගා මහතාගෙන් කළ ඉල්ලීමට සුබවාදී ප‍්‍රතිචාර හිමි වී තිබේ. ජනාධිපතිවරයා …

වරාය නගරයේ සභාපති ගාමිණී මාරපන

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල පත්වීම් සිදුකර ඇති අතර එහි සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ …

නව නීතිපති අගමැති හමුවෙයි

මෙරට 48 වැනි නීතිපති ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ඊයේ (31) දින අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැ දුටුවේය. නීතිපති ධුරයේ …

වෙලදපලේ ඔක්සිජන් නෑ.. සියල්ල මිලට ගෙන අවසන්

ඉන්දියානු කොරෝනා ප‍්‍රභේදය දරුණුම මාරාන්තික සහ ඉහළ අවදානම් සහිත ප්‍රභේදය බව හෝමාගම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සඳහන් කරයි. …

astrazeneca එන්නත ගත් මෙරට පුද්ගලයන් 75 දෙනෙකුට කොරෝනා ආසාදනය වේ…

ඔක්ස්ෆර්ඩ් ඇස්ටසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ඉන්දියාවෙන් මෑතකදී ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා …

PCR පරීක්‍ෂණවලින් 8%ක් ආසාදිතයන් – සෑම දිස්ත්‍රික්කවලම අතර මැදි රෝහල්

මෙරට සිදුකරන PCR පරීක්ෂණ වලින් 8%ක් කොරෝනා ආසාදිතයන් හමු වන බව කොරෝනා පාලන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි. මීට පෙර සිදුකළ පරීක්ෂණවලදී එම …

අනුරාධපුර රෝහලේ කොරෝනා රෝගීන් පිරී යයි | Anuradhapura

කොරෝනා ආසාදිතයින් සඳහා වෙන් කර තිබූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා ප්‍රතිකාර පිහිටියේ ඊයේ වන විට රෝගීන්ගෙන් පිරී ගොස් තිබේ. එම ඒකකයේ සාමාන්‍ය කොරෝනා රෝගීන් සඳහා …

තර්ජනාත්මක ජනපතිගේ ඇමතුම ගැන මුරුත්තෙට්ටුවේ හිමි අගමැතිට සියල්ල කියයි

තමන් වහන්සේට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් දුරකථන ඇමතුම සම්බන්ධයෙන් අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ. …

මගේ මන්ත‍්‍රීකම පැය කිහිපයකින් ගත්තා.. අවසන් මොහොතේ දිට්ඨධම්ම වේදනීය කර්මයට සැරසෙන්න – රන්ජන් හිරේ සිට පලි ගහයි

බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිල සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ. එමගින් සඳහන් කරන්නේ තම මන්ත්‍රීධූරය වලංගු ද නැද්ද, යන්න …