September 20, 2021

නුදුරේදීම ඔක්සිජන් හිගයක් ඇතිවනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි

ඉතා නුදුරේදීම ඔක්සිජන් හිගයක් ඇතිවනු ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමර් ප්‍රනාන්දු මහතා පවසන්නේ සිලින්ඩර හිග වීමෙන් රෝගියාගේ ඇද ලඟටම …

ශ්‍රී ලංකන් ගුවන් යානයක් මාල දිවයිනේදී හැප්පී අනතුරට පත්වෙයි Sri Lankan Airlines

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවක් මාලදිවයින ගුවන් තොටුපලේදි අනතුරකට ලක්ව තිබේ. එම අනතුරින් ගුවන් යානයේ පසුපස කොටසට හානි සිදුවී ඇත. අනතුර සිදුවී ඇත්තේ …

අදනකඩය පිටින් තිත්ත කුණුහරුපෙන් බනිමින් පොලිසිය බලාහිදිත්දී පහර දේයි

භික්‍ෂූන් වහන්සේ නමක් පොලිස් නිලධාරීන් ඉදිරිපිට තවත් කිහිප දෙනෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙයි. අදනඩකය පමණක් හැද හිටින එම භික්‍ෂුව විශාල …

අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි – මැදින් පොහොය දිනයේ වැදගත්කම

හේමන්ත සෘතුවේ පුර පසළොස්වක් පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන මංගල දිනයකි. ලොකාර්ථචයාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්යය මහා සංඝයා පිරිවරාගෙන …

කොරෝනා 90,000 පනී – ලංකාව චීනයද පසු කරයි COVID-19

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 342දෙනෙකු වාර්තා වී තිබේ. එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 90,200 දක්වා ඉහළ යයි. සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය …

සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ සංචරණ සීමා…?

ඉදිරි සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ අවශ්‍ය වුවහොත් නැවතත් සංචරණ සීමා පැනවීමට කටයුතු කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. පසුගිය නත්තල් උත්සව …

සාමණේර හිමිනමක් අපයෝජනය කළ විහාරාධිපති හිමි අත්අඩංගුවට

සාමණේර හිමිනමකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් මත මීගමුව, දළුපොත, සිරකඳවුර පාරේ විහාරස්ථානයක විහාරාධිපති බව කියන හිමිනමක් මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් සැකපිට ඊයේ (15) …