October 21, 2021

සුදු ලූනු සිද්ධිය : සතොස නි.සාමාන්‍යාධිකාරීවරයෙක් රිමාණ්ඞ්

සතොස ආයතනය සතු සුදු ලූනු කිලෝ 54,000ක් අයථා ලෙස මුදාහැරීම සම්බන්ධ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසිර පෙරේරා මහතා මෙම මස 21 වැනිදා …

මාලිංගටත් ඇතිවෙයි!

ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදිමට තිරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදනය පහතින් දැක්වේ.. …

එන්නත්කරණයෙන් ශ්‍රිලංකාව වාර්තා අතරට

ගත වූ සතියේ ජනගහණයට සාපේක්ෂව ලොව වේගවත්ම එන්නත්කරණය සිදු කර ඇති රට ලෙස ශ්‍රි ලංකාව නම් කර ඇත එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේෂණ ආයතනයක් …

රත්නපුරේ මැණික ස්විට්සර්ලන්තයට

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික බවට සැලකෙන ආරුනූල් මැණික (ආරුනූල් සමූහය* ස්විට්සර්ලන්තයට ආරක්ෂිතව රැගෙන ගිය බව මැණික් හා පතල් ආශ්‍රිත කර්මාන්ත …

පකිස්තානයෙන් ශ‍්‍රී ලංකාවට රුපියල් මිලියන 74 ක්

පාකිස්තාන රජය වෙනුවෙන් පාකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් මහතා විසින් රුපියල් මිලියන 66 ක සහ මිලියන 8.027 ක චෙක්පත් දෙකක් ගංගාරාම …

කොළඹ නව කොරෝනා ප‍්‍රභේදයක්…?ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පරීක්ෂණ

කොළඹ හා ආසන්න ප්‍රදේශයන් තුළ පැතිරෙමින් එන කොරෝනා ප්‍රභේදය කුමක්දැයි හඳුනා ගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙරට පැතිර යන්නේ එක් ප්‍රභේදයක් …

වරාය නගරයේ සභාපති ගාමිණී මාරපන

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල පත්වීම් සිදුකර ඇති අතර එහි සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ …

නව නීතිපති අගමැති හමුවෙයි

මෙරට 48 වැනි නීතිපති ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ඊයේ (31) දින අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බැහැ දුටුවේය. නීතිපති ධුරයේ …

පුද්ගලික අංශයට කොරෝනා එන්නත් මාත‍්‍රා කෝටියක් ගේන්න දෙයි – COVID-19

මෙරට කොරෝනා එන්නත් කරණයට අවශ්‍ය වන එන්නත් මාත්‍රා මිලියන දහයක් පෞද්ගලික අංශය හරහා ලබාගැනීමට කටයුතු කරන බව කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් …

කොරෝනා එන්නත් මාත්‍රා දෙක වර්ග දෙකකින් ගත්තොත් අතුරු ආබාධ වාර්තා වීමේ ප්‍රතිශතය වැඩියි

කොරෝනා එන්නත් මාත්‍රා දෙක එන්නත් වර්ග දෙකකින් ලබා දීමෙන් සමාන මාත්‍රා ලබා ගැනීමට වඩා වැඩි අතුරු ආබාධ ඇති වීමේ ප්‍රතිශතය වැඩි බවට පර්යේෂණයකින් හෙළි වී …