October 21, 2021

සුදු ලූනු සිද්ධිය : සතොස නි.සාමාන්‍යාධිකාරීවරයෙක් රිමාණ්ඞ්

සතොස ආයතනය සතු සුදු ලූනු කිලෝ 54,000ක් අයථා ලෙස මුදාහැරීම සම්බන්ධ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසිර පෙරේරා මහතා මෙම මස 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස වැලිසර මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද සවස නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *