October 21, 2021

එන්නත්කරණයෙන් ශ්‍රිලංකාව වාර්තා අතරට

ගත වූ සතියේ ජනගහණයට සාපේක්ෂව ලොව වේගවත්ම එන්නත්කරණය සිදු කර ඇති රට ලෙස ශ්‍රි ලංකාව නම් කර ඇත

එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේෂණ ආයතනයක් වන අවර්වර්ල්ඩ් (OurWorld) ආයතනය උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයේ ඒ බව සඳහන්වෙයි

ශ්‍රි ලංකාව ගත වූ සතියේ ජනගහණයෙන් 13% ක් එන්නත්කරණයට ලක් කර ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *