August 1, 2021

වරාය නගරයේ සභාපති ගාමිණී මාරපන

<

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයන් පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාල පත්වීම් සිදුකර ඇති අතර එහි සභාපති වශයෙන් ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා පත්කර ඇත. හෙතෙම යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු වූ තිලක් මාරපණ මහතාගේ සහෝදරයාද වේ.

කොමිසමේ සෙසු සාමාජිකයන් වන්නේ,

1- මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල
2- ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම
3- ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය
4- ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු
5- මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් – කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි
6- මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *