August 1, 2021

වෙලේ සුදා ගැන අධිකරණයෙන් බූස්ස බන්ධනාගාරයට නියෝගයක්

<

‘වෙලේ සුදා’ හෙවත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර ලබන 24 වන දා දක්වා බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම වළක්වන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

අදාළ නියෝගය අද (මැයි 17) දින බූස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයාට දන්වා ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින ‘වෙලේ සුදා’ මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *