September 20, 2021

හදන වැවට වතුර වක්කරන්න තියෙනවා – ලංකාවේ වන විනාශය කොරියානුවෝ බයිට් එකට ගනී [VIDEO]

ලංකාවතුල සිදුවෙම්න් පවතින ඉවක් බවක් නැති වන විනාශය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජාතිකයෙකු විසින් නිර්මාණය කල වීඩියෝවක් සමාජමාධ්‍ය තුල ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ගනිමින් සංසරණය වෙමින් පවති.

එම වීඩියෝවේ සිංහල භාෂාවෙන් ශ්‍රී ලාංකිකයන් අමතන දකුණු කොරියානු ජාතිකයා උපහාසාත්මකව පවසන්නේ ආණ්ඩුව විසින් කඳු කපා, ගස් කපා, වැව් හදන නිසා ලාංකිකයන්ට රැකියා රාශියක් උත්පාදනය වී ඇති බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න


Leave a Reply

Your email address will not be published. Required fields are marked *