September 20, 2021
ranjan ramanayake

මගේ මන්ත‍්‍රීකම පැය කිහිපයකින් ගත්තා.. අවසන් මොහොතේ දිට්ඨධම්ම වේදනීය කර්මයට සැරසෙන්න – රන්ජන් හිරේ සිට පලි ගහයි

බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ නිල සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ.

එමගින් සඳහන් කරන්නේ තම මන්ත්‍රීධූරය වලංගු ද නැද්ද, යන්න තීරණය කිරීම ගැන මාස තුනක් ගත වුවත් අලුත් මන්ත‍්‍රීවරයෙකු පත් කිරීමට ගතවූයේ පැය ගණනක් බවයි.

අවසන් මොහොතේ දිට්ඨධම්ම වේදනීය කර්මයට ගෙවීමට බලාපොරොත්තුවෙන් සිටින්නැයිද ඔහු එමගින් කියා සිටී.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *